පරම ශාන්ත | Parama Shantha - Sanuka Wickramasinghe

පරම ශාන්ත මෙත් කරුණා

ආකර වූ මා හිමි

සකල ලෝක සත සසරෙන්

ගොඩලන්නට ගුරු වුණි//


ඔබ නිසාම වූ තෙමඟුල්

අද වැනි පුන් පෝ දිනේක

සාදු සාදු සාදු...

ඔබ නිසාම වූ තෙමඟුල්

අද වැනි පුන් පෝ දිනේක

වඳිමු පුදමු සරණ පතමු

සිප සිප ඔබෙ පා කමල්


පරම ශාන්ත මෙත් කරුණා

ආකර වූ මා හිමි

සකල ලෝක සත සසරෙන්

ගොඩලන්නට ගුරු වුණි


ලෝ සත අඳුරෙන් මුද වූ

ඔබෙ සදහම් ගුණ අනේක

සාදු සාදු සාදු...

ලෝ සත අඳුරෙන් මුද වූ

ඔබෙ සදහම් ගුණ අනේක

වඳිමු පුදමු සරණ පතමු

සිහිකර ඒ ගුණ උතුම්


පරම ශාන්ත මෙත් කරුණා

ආකර වූ මා හිමි

සකල ලෝක සත සසරෙන්

ගොඩලන්නට ගුරු වුණි//



Previous Next

نموذج الاتصال