සන්සාරයේ මා | Sansaraye Maa - Ridma Weerawardena Ft Anu Madhubhashinie

සන්සාරයේ මා…

හමුවී තියේ… දෝ…

දෑසේ ඉනාවේ…

මා මත් වුනා දෝ…


මේ හුදකලාවේ…

සී…තල සැදෑවේ…

ඔබ හමුවුනේ මා…

ගංතීරයේ නේ…


මේ මල් තුරුල්ලේ…

ඔබ මල් කිරිල්ලි…

මා ....සිනාමලි 

අද රෑ වුනාවේ…

හෙට එළිවුනාවේ…

මිහිරේ…යලි හමුවේ දෝ…


මල් පවා…ගැස්සිලා…

ලං වී බලාවී…


අප සොයා…අද රැයේ…

තරු රංචු ගැසේවී……


සුරංගනාවියක්ම දෝ…

මලින් උපන් ලියක්ම දෝ…

තනිවී කිම දෝ…අසමි සමාවී…


සුරංගනාවියක් නොවේ…

මලි උපන් ලියක් නොවේ…

සොදුරු හැගුම් ඇයි…සගවන්නේ මා…


මේ සංසාරේ…

රන් රස සේමා…

පෑහී…සැමදා…

ආදරේ…පෑවා…


ඇලේ දොලේ…

විලේ ජලේ…

ඉරේ හදේ…

ගහේ වැලේ…

ගැයුනේ අපගේ…

ප්‍රේම උදානේ…


ඔබේ නුවන්…

දිහා බලා…

කියන්න බෑ…

අහන්නේපා…

ආලහැගුම් ඇයි…

සගවන්නේ මා…


මේ මල් යායේ…

මල් පෙති… ගානේ…

ලියවේ…

අපගේ…

ආදරයේ…ගීතේ…


සන්සාරයේ මා…

හමුවී තියේ… දෝ…

දෑසේ ඉනාවේ…

මා මත් වුනා දෝ…


මේ හුදකලාවේ…

සීතල සැදෑවේ…

ඔබ හමුවුනේ මා…

ගංතීරයේ මේ…


මේ මල් තුරුල්ලේ…

ඔබෙ මල් කිරිල්ලි…

මා ....සිනාමලි


අද රෑ වුනාවේ…

හෙට එළිවුනාවේ…

මිහිරේ…

යලි හමුවේ දෝ…


මල් පවා…

ගැස්සිලා…

ලං වී බලාවී…


අප සොයා…

අද රැයේ…

තරු රංචු ගැසේවී…



Previous Next

نموذج الاتصال