සදා කාලේ මා…
හදේ වීනා…
මවා පෑ සිනා…
මගේ හීනේ මා…
සොයා ආවා…
පැතූ සේ එදා…
කොයිද උපමා…
ලොවේ කිසිදා
අසා නෑ මා…
හදේ ඇදුනා…
හිතේ රැදුනා…
ඔබේ රූ අමා…
මගේ ගීතේ මා…
එදා කීවා…
හදේ පෑරෙනා…
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා…
ඇයි ද ගොලු වී…
බලා නොබලා…
සිනා පානා…
සොයා ආවා…
සොයා ආවා…
එදා මෙන් මා…
දෑසේ ලා සද රේකා…
සිසිලේ නෑ වේවා…
මුහුනේ ගෑ ආලේ…
සොදුරේ මා වේවා…
ඉතිරේවා…සැමදා සෙනේ…
මා පැතුවා හදින්…
සමාවී අසන්…
අදුරේ මා නොහෙලා ඉතින්…
සිනා පා ඉදින් සදා මා ලගින්…
මගේ ගීතේ මා…
එදා කීවා…
හදේ පෑරෙනා…
ඔබේ දෑ සේ ගී පොතේ වූ වා
මගේ චේතනා…
ඇයි ද ගොලු වී…
බලා නොබලා…
සිනා පානා…
සොයා ආවා…
සොයා ආවා…
එදා මෙන් මා…