සීතල සුළඟේ | Seethala Sulange - Yashodha Medagedara

වළාපෙලක අතුරා සිහිනය දේදුනු පාට තියා

මා ආවේ දෑස සොයා..


සඳ ඈත පේන රෑක හීන වපුරා

සිත ආදරේ පෙරා ගෙනාවා

හිමි දෑස ගැනම තාම හිතනවා.....


සීතල සුළඟේ ...


තරු රෑන ගාව ජීවිතේම තියලා

එමි පාවෙලා සුළං සැරේ මා

ඔබ කෝ කියා දෙනෙත් සොයනවා....


සුදු පාට මීදුමේ තෙමී තෙමීලා

කඳු යාය පසු කළේ සෙමින් මෙමා

සංසාරයේම මං ඉන්නවා...


සීතල සුළඟේ ....



Previous Next

نموذج الاتصال