යාමේ | Yaameh - Sadara Bandara

යාමේ... මේ සැන්දෑ යාමේ...

අහසින් පිනි බිඳුවක් වැටෙනවා

යාමේ... මේ සැන්දෑ යාමේ...

මහ පොළොවට බිඳුවක් වැටෙනවා


ඈත අහසෙ දුර ඉඳලම

මොහොත මොහොත ගත කරගෙන

කරබාගෙන බිමට වැටෙනවා


අහසෙ තියෙන පිනි බිඳුවට

මොනවා මොනවා වෙනවා ඇද්ද

පොළොවෙ ඉන්න අපිත් හොයනවා



Previous Next

نموذج الاتصال