අතින් අල්ලලා කියන්න | Athin Allala Kiyanna - Kavindya Adikari

මට නම් බෑනේ මේ තරම් ඉවසන්න 

ඔය පෙම් මුණේ ආදරෙන් (බැල්මකින් ) හැංගෙන්න 

මනමාල දෑසේ  - හිත කෝල වාගේ 

හාදු මල් පාවි පාවි ගෑවී හදේ 

කටකාර තාලේ - බොරු චාටු නෑනේ 

කෝ ඉතිං තේරුණාද මං ආදරේ 


අතින් අල්ලලා කියන්න මටත් ආදරේ කියා 

මමත් දන්නවා කියන්න ගොඩක් ආදරේ කියා 

තවත් ලංවෙලා (හැඟුම් දල්වලා ) සිඹින්න හිසත් උරහිසේ තියා 

සිනා ගේන හීනේ ඔයා 


රෑ පුරා ආකහේ තාරුකා 

යා කලා ඒ ඔබේ රූ මවා 

පාළුවේ මාරුතේ මා වෙලා 

පාරනා ආදරේ කාරණා 


සඳ රේණු යායේ - පිණි මෝදු යාමේ 

දෑත අල්ලාන සීතලේ නෑවිලා 

දුර ඈත පාවේ හිතුනාම ආයේ 

ඒවගේ කෝඩුකාර මේ ආදරේ 


අතින් අල්ලලා කියන්න මටත් ආදරේ කියා ..

Previous Next

نموذج الاتصال