දෙව් ලියන් | Dev Liyan - Sachith Peiris Ft Samitha Mudunkotuwa

දෙව් ලියන් සිරින් අවුදින් දෙව් විමන් දොරේ

තාරකා වියන් ඇන්දා රෑ අහස් කුසේ

ආදරේ හැඟුම් වෑහේ මේ කුලෙන් පෙරී

ජිවිතේ ඉතින් දැල්වේ ආදරෙන් පිරී


ජිවිතේ මේ ගීතිකා ආනන්දයේ නිම්නාද දේ


ආදරේ නමින් දෙව් ලියන් පවා ගී ගයා නැටූ මංගල්ලේ

තාරකා මැදින් මල්සරා ඇවිත් හී මුදාලූ මේ සෞම්‍ය යාමේ 

මල් වැස්සක් සේ

සන්තෝසේ වෑහුනේ

උන්මාදයෙන්



Previous Next

نموذج الاتصال