ප්‍රේමයේ පවතින්න | Premaye Pawathinna - Tharindu Damsara

උත්පාද සමහර තැන්

තැන තැනින් විතැන් ව විත්

රිදුනු තැන් පිරිමදියි

පවතින්න අතවනයි

ඇතිවෙන්න සුබපතයි

ප්‍රේමය ම පවත්වයි


ප්‍රියම තැනකට දිවයමි

එහි නිදන මල් ඇහැරමි

මල් සුවද චුට්ටක් යැයි නො අසමි

එමල් මා ගැන දනිති

දැන් ඈ එමල් සුවදින් සිඹිමි


ප්‍රේමයෙන්

හිස සිඹින මොහොතක

පුංවි ආදර තෑග්ගක

ඉදහිට ලියන කවියක

මගෙ ආදරේ මේ යැයි සඟවමි



Previous Next

نموذج الاتصال