රැව නෙතග ගැටුනු දා
දැනුන හැඟුම හද පුරා
ඔය නිතඹ දෙස බලා
සිහිය අතරමග තියා
දුර දුරක මම ගියා
නොදැනි ලොව නතර වෙලා
මුදු සිහිනයකි නුරා
හිඳිමි නුඹේ ළඟ මෙමා..
Hook
නෑසුනා සේ ඉවත බලා ගියා
සුදූ නුඹටම පේවිලා
නුඹ ගෙන ගිය හිත මා හිත මා හිත මා හිත මා..//
RAP
මා හිත ගත්ත ඒ සුරංගනාවී
දකින්න යලි දෙනුවන් හඬාවී
මනස පුරා ඒ රුව ගලාවී
හීනෙන් දුන් ආදරේ සුව පතාවී
එන්න පමාවීවත් වෙන්න මනාලී
ආදරේ අමෘතේ මත් වෙමු මා නාරී
ආයෙත් හීන ගානේ නෑවිත් සෆාරී
දැවටී නැවතී ඉන්න මං ගාවින්ම
ආදරේ වැඩි වෙලා තව
කවදාවත් නෑ ඇති වෙලා
මාව කුනාටුවකට මැදි වෙලා
වගෙයි මගේ පාලනේ නැති වෙලා (woah)
ඔයාගේ දාංගලේ දැක්ක දා
ඉඳන් මන් රාගයේ පැටලිලා
ඔය උන්මාදයෙන් කැලඹිලා
කොහොමද ඉන්නෙ කාමයෙන් වැලකිලා.. babe ! (Smoka smoka //)
Hook
නෑසුනා සේ ඉවත බලා..////