ඕන වෙන්නෙ නෑ ( ළඟට එන්න එපා දිව දෙකෙ නයි)
ඕන වෙන්නෙ නෑ ( අත දුන්නත් අගෙ ඉඳන් කයි )
ඕන වෙන්නෙ නැ (නෑ) ඕන වෙන්නෙ නැ (නෑ)
බොරුවෙන් හිනා වෙන උන් දැන් මට ඕන වෙන්නෙ නෑ
ඕන වෙන්නෙ නෑ ( ළඟට එන්න එපා දිව දෙකෙ නයි)
ඕන වෙන්නෙ නෑ ( අත දුන්නත් අගෙ ඉඳන් කයි )
ඕන වෙන්නෙ නැ (නෑ) ඕන වෙන්නෙ නැ (නෑ)
බොරුවෙන් තවත් එකෙක් රවටන්න ඕන වෙන්නෙ නෑ
heyy..
අඳුරු මතක තමයි මන් ගලවන්නෙ
යද්දි තිබ්බත්. ගල් බැමි නැ දැන් හරවන්නෙ
ගැලවනු අතීත නෑ අරන් අලවන්නෙ
ස්ත්‍රි,විශ එපා..සල්ලි කොලයි ගලපන්නෙ
වලපල්ලෙ බන් උබලා දගලන්නෙ
වේලිච්ච පිදුරු බොලා. මමයි දවලන්නෙ
අවලංගු කාසි වැඩක් නැතයි පවසන්නෙ
හැම දවසක් මෙ දැන් එන්නෙ හවසක්නෙ (හවසක්නේ)
මගෙ වදන් වලින් කුඩු කරා පැත්තක්
තවමත් ඉන්නවා මගෙ ගාව පරපෝශිත හැත්තක්
අපෙ කොල්ලො හැප්පෙද්දි අතට ගන්නැ කැත්තක්
කඩාගෙන ආවෙ ගැට්ටක්
අහපන් ඩො දැන් ඇත්තක් (ඇත්තක්)
බේරෙන්න බෑ කාටත් තේරෙන්නෙ කර්මෙ ගැවසී
මූනට පෙන්නන එකාව නෙවෙ මට ඇවසී (ඇවසී)
දෙවියො නොකියපු දේවල් මාරයා රහසින් පැවසී (පැවසී)
ඇති උනත්,නැති උනත් දේවල් මට මියෑසි
අත් දැකීම් කලේ වචන රස කැටි
වරකට පාරක් ඇති යන්න හිසෙ මැටි (මැටි)
තේරුම් ගත්තෙ පස්සෙ, තේරුමක් වෙන්නැ ගැටි
බලාගනින් ඉදිරියට මන් එන හැටි
Ayy..
ඕන වෙන්නෙ නෑ ( ළඟට එන්න එපා දිව දෙකෙ නයි)
ඕන වෙන්නෙ නෑ ( අත දුන්නත් අගෙ ඉඳන් කයි )
ඕන වෙන්නෙ නැ (නෑ) ඕන වෙන්නෙ නැ (නෑ)
බොරුවෙන් හිනා වෙන උන් දැන් මට ඕන වෙන්නෙ නෑ
ඕන වෙන්නෙ නෑ ( ළඟට එන්න එපා දිව දෙකෙ නයි)
ඕන වෙන්නෙ නෑ ( අත දුන්නත් අගෙ ඉඳන් කයි )
ඕන වෙන්නෙ නැ (නෑ) ඕන වෙන්නෙ නැ (නෑ)
බොරුවෙන් තවත් එකෙක් රවටන්න ඕන වෙන්නෙ නෑ
එකක් ගානෙ එකක් අත ඇරියෙ නැ වාර
පන ඇති උන්ට වඩා හොදයි අවතාර (ඔව්)
යන්න කලින් නෙවෙයි යන ගමන් හදන් පාර
දැන් යටි හිත කිව්ව නේද..? (මුගෙ වදන් මාර)
පොර Talks දෙන ඔය කවුරුත් ගැන දන්න
එද්දි මන් අකුලලා පැත්තකට ගන්න
උන් ආසයි කොල්ලන්ගෙ ඔලු අල්ලන් කන්න
(එපා) එපා බන් උන් නිසා දැන් උබලා මරාගන්න (ayy)
යද්දි ගමනෙ මූනු වෙනස් උනෙ බලාන ඉද්දි
රටෙ හැමතැන දැන් කරුමක්කාර සිද්දි
තරුණ ජීවිත Meth වෙලා දැන් කොටු බිත්ති
රාත්‍රිය අවසන් වෙනවා බලන් ඉද්දි
ආරෙ නෙවෙයි කැත උබෙ ජන්මෙන් එන ගතී
මන් උඩටම ගිහිල්ලයි දැන් අරින්නෙ බන් හතී
මරණෙටයි ලන් වෙන්නෙ ගෙවා දින සති (ayy)
දකුණටයි ආදරේ මන් කොල්ලො මගෙ සකි
කිව්වෙ එකයි දෙකයි දැන් ඔලුවටම වැදීලා
අඩා වැළපෙන උන් කරුමෙට හැදීලා
ගල් වගෙ නෙවෙයි මෙ දියමන්ති මැදීලා
එවගෙ සමානයි රැපත් එක්ක මන් බැදීලා