නුබ එක්ක පියාබන්න ඕනා
මොකො ඔරවන්නෙ සුදු නෝනා
හද කැලබෙන්නෙ රූ මා
හිත හදාගන්නෙ මම කෝමා .......
සැර උකුල නුබ බදේ
මම ඉන්නෙ දැන් නුබෙ හදේ ...
දවසින් බාගයක් මම හදේ ....
අඩුවක්නම් නෑනෙ නුබෙ ගතේ
කෙල්ලෙ ගැස්සිල්ල පැද්දිල්ල කෝ
අගේ වැඩි නිසා ඇගෙ ශෝ
මාව විකාර වෙලා දැන් බ්‍රෝ
මට මදි දැන් පෙන්නන්නකෝ
හිත තනි වෙන්නෙ නෑ ආයේ
නුබ වෙනවද මගෙ වාහෙ
මේකෙ වටින්නෙ නුබ් ආලේ
හරි ලස්සනයි මේ මල් වාරෙ
ඇගෙ මුකුලු හදෙ බන් උකුල වැනේ
ඔයා මිටිය වෙන්නකො මන් නුබෙ ඇනේ
සොදුරු ලදකි මේ නුබ වනේ
ටිකක් ලගට එන්නකො සුදු බන් අනේ
සැර වැඩි බීම ටිකක් බොමුද හිමීට
මම හිතන්නෙ දැන් නැන්දම්මා රට
අයියට අහු උනොත් ගහවි කනට
මම පස්සෙන් එන්නෙ දැන් රාමුවෙන් පිට
කහ කිරිල්ලියක් වගේ හැඩ
ගානට නෙමේ බන් මගෙන්ම් වැඩ
කොච්චි කරලක් වගේනෙ කට
පොඩි හාදුවක් දෙන්නකො බං මට
ගැට පිච්ච මල් ගොතන් පලදන්නම්
උයන්න බැරි උනත් මම වලදන්නම්
මගෙ ලගින් ටිකක් ආයෙ නුබ ඉන්දන්
කැමැත්ත දෙන්නකො
රැයක යන්නම් කැන්දන්
මේ රෑ තනියක්නම් දැනෙන් නෑ
හිනාවටනම් වචන නෑ
මට කරන්න බැරිම දේ නුබවනම් අතහරින්න බෑ
හිත ආයේ දෙන්න බෑ
මට රෑට නින්ද නෑ
හද කැලබෙන රුව
මතකෙන් මකන්න
තාම දන්නෙ නෑ
නුබ එක්ක පියාබන්න ඕනා
මොකො ඔරවන්නෙ සුදු නෝනා
හද කැලබෙන්නෙ රූ මා
හිත හදාගන්නෙ මම කෝමා .......
සැර උකුල නුබ බදේ
මම ඉන්නෙ දැන් නුබෙ හදේ ...
දවසින් බාගයක් මම හදේ ....
අඩුවක්නම් නෑනෙ නුබෙ ගතේ..