Kichi Kichi Baby - Shenira X Harshana K

දැකපු ගමන් සැනසිල්ලේ

මගෙ හිතට තට්ටුකල කෙල්ලේ

ලගටම වී නැලවිල්ලේ

තව පද්දපන් උකුල ඔන්චිලි චිල්ලේ..//


ඇයි බලන්නෙ වත් කම ලෙලෙන්නෙ ලස්සන

හොයන්නෙ කාසි තමා

වට පිටෙන්නෙ ඇස් වහ වදින්නෙ දොස් දුරු

කරන්නේ කෙල්ලො තමා


ඒ කිචි කිචි බෙබෙ එ කිචි කිචි බෙබෙ

Happening ඇති නම් ඇති වෙන්නැති මන්..////


ඒ කිචි කිචි බේබි

සනසවන්නම් පේවි

ගලපවන්නම් ඩේලි

තේරවිලි වගෙ පේලි

බෝනික්කෙක් වගෙ කෙලී

අම්මා ඕනමයිලු ලේලි

රට කාපු කට වුනත් මගෙන්

ගැලවෙන්න බැරි වෙවී


දැක්කද සුදු මූන ලස්සන සදක්

අතින් අල්ලපුගමන් වැදුනා අකුනු සැරක්

කොල්ලො සතුටෙන් පත්තු කරා රචින්නා වැලක්

ගෙන ආපු මුලු ජීවිතෙම විදපන්ලා Happening


ඇයි දුකෙන් ඉන්නෙ කෙලි

අපි සතුටෙන්ම පිරි ඉතිරිලා යන්න යමු අපි Partyනම් වෙරි

කොල්ලො මල රෝලින් ඩෙලි

කටෙ කෙල වේලි තේරි

පැනි රස තොල කට ගාල හද ගාව ජෝගි


කිචි කිචි බේබි...//

Previous Next

نموذج الاتصال