Kiri Kiri Bole (කිරි කිරි බෝලේ) Funky Dirt

අද රෑට මොකද මොකුත් නෑ

නෑ කිව්වට නැත්තෙමත් නෑ

රෑ නවය පැනලා මුකුත් නෑ

හෙට උදේට මට මතක නෑ


සෙට් වෙලා කැරකිලා අපි 

බෝල බෝල බෝල බෝල

කැරකිලා අපි  කිරි කිරි බෝලේ

කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ ඒ ඒ


කිරි කිරි බෝලේ

කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ ඒ ඒ


දඩින් බිඩින් ඩෝන් 


ඔබපාන්  උබේ පාන් මගේ පරිප්පුවේ 

උබේ පස්සේ ගිහින් හිලුත් ඇවිත් සේරප්පුවේ

මම Chicken කෑල්ලක් විතරද උබේ ජීවන කොත්තුවේ 

අදම මගේ නම ලියනවා උබේ හදවතේ ඔප්පුවේ 


දඩින් බිඩින් ගාල වැදුන කෙල්ලට දැන් ඩෝන් 

මගේ පපුවට ගිනි දෙන්නෙපා එපා Baby ඩොයිස් 

ඔයා දැකල මගේ හදවත ගහනවා බන් Horns 

අපි හෙට බදිමුද වෙඩිමට මම ගන්නම් Bank Loan


කිරි කිරි බෝලේ 

රැලි රැලි මාලේ 

මේ ළමය කොහෙන්දෝ 

කුණු කුඩෙන් ඇහින්දේ


පැණි බූන්දි රසට බ්‍රේක් නෑ

වැඩි සීනි කහට ඇපත් නෑ

සමවැදුනම කිසි ප්‍රශ්න නෑ 

කෙල්ලේ වැදුනට අපි අඩන්නෑ


සෙට් වෙලා කැරකිලා අපි 

බෝල බෝල බෝල බෝල

කැරකිලා අපි  කිරි කිරි බෝලේ

කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ ඒ ඒ


කිරි කිරි බෝලේ

කිරි බෝලේ කැරකිලා කිරි කිරි බෝලේ

කිරි කිරි බෝලේ ඒ ඒ


දඩින් බිඩින් ඩෝන්


Previous Next

نموذج الاتصال