සත පට සත්ත පඩි
දෙන්නෙ රිටන් එක බුෆෙ දාලා මල් වෙඩි
අපෙ ඉවසිම තම කෙටි
ලග වෙඩි හපා කාපු බල්ලො පෝලිනට බුදි
කලෙට එකයි අපෙ වදන් ඒකයි සැර වැඩි
දැන් ඇති නරි නාවලා හති
අපි එද්දි පාරෙන් අයින් උනොත් ඇති
ඒයි මිසින් දාපු සෙල්ලන් මිසින් වෙද්දි උබ හෙන බිසි
සීතල ගස්සලා ලොකු අයියලා ලස්සන ජීවිත බිලි බානවා
ගෙනාපු අයියලා කුට්ටිය දුන්නම ලයිසන් බඩු බැකෝ බානවා
පාරක් ගහලා ට්‍රැක් එක පැන්නම හති දාලා පකෝ ගානවා
එක කැරියෙක් අත තිබ්බොත් දන්න සෙල්ලම් ඔක්කොම දානවා
පදිරිනම් නැ එකෙක් ගියොත් එකෙක් ඇති
හන්දියෙ බක්කිය බැස්සොත් ඉන්ෆොමේශන් යුනිට් මිසින්
මෙ සෙල්ලමෙ හැටි කොහෙවත් තේරුම් ගත්ත කොල්ලො හොදයි ඒකයි අපි ලදි ඒයි
ඒකයි අපි රෙඩි
Chubby Hook
බැස්සෙ අපි හොල්ලන්න සෙල්ලම වසං කර
යටිං ගේම ගහන උන්ට මේවා කතන්දට
වනන්තර ඔව් එකෙම්ම සත්තු අපි
ගේමෙං ආවොත් වලලා දානවා අඩො තොපි
බැස්සෙ අපි හොල්ලන්න සෙල්ලම වසං කර
යටිං ගේම ගහන උන්ට මේවා කතන්දට
වනන්තර ඔව් එකෙම්ම සත්තු අපි
ගේමෙං ආවොත් වලලා දානවා අඩො තොපි
Rap verse Vimu
අපි නැති නිසා ගෝතයො මේකෙ කටින් වඩ දානවා
ඹස්සොත් අපි බර අවි පස් දාලා වල දානවා
කෑවෙ හොදම දේවල් නිස ඩො ඇගෙ මස් දානවා
ඩේලි 24 හවර්ස් 100නම්බරෙ වැඩ දානවා
බඩු නැති උන දාට සර්ලා දුන්නෙ කෝමත් හයි කෝට්
කිව්වා වගෙ කීෆා එලකිරි ෆයි පොට්
ඉතින් ගනන් ගන්නෙ මොකටද ටයිකොට්
එපා දෙන්න ලගට ඇවිල්ලා කවුරුත් පයි ටොක්
දපු සැප නිතරම කියයි මෙ හන්දියෙ
බරට කිරලා කොල්ලො ගුලි වෙලා වන්ඩියෙ
මතක පරන උනත් නැ ඩො ඒවා කල් ගියේ
ඒකයි මගෙ උන්ගෙ නම තිබ්බෙ උඩින් පන්තියෙ
තේරුම් ගත්ත සමාජෙ කොහොමත් වෙන්නෙ දරුනු
ඕනෙ තරම් දැක්කා කැරියන් මැරුනු
තාමත් නයගැති අම්මට මාව වදපු
ආයෙ පාරක් ආවා බර අවි සෙල්ලමෙ රගපු
Rap Verse Naviya
කටින් විතරයි වැඩ ඒත් කියයි ගොඩක් චන්ඩිලු
නැ රහක් උබලගෙ අහක් කෙරු මන්ඩිලු
මූනට ආවොත් ඔයා කඩයි ගෑවෙ හන්දිලු
මමයි උබෙ කන කොකා උබල ඇලෙ දන්ඩිලු
පානි දාලා රගන මෙ දාතු ඩයල් ආහං
උබ ඉන්න හීන ලෝකෙ බොරුනම් බලහන්
මුවහත් වෙන්න මාව තව තව තලහං
චබ්බා මුන්ගෙ අල්ල්ලා කං අඩි පලහං
දැක්ක්ත් ඇති බක්කියක් කොල්ලො ටික මිස් වෙන්න
වද්ද ගන්න උබ වද්ද ගන්න ඕන්නං ඩිස් වෙන්න
පන දෙන කවුරුත් නැ වෙද්දි සාක්කු හිස් වෙන්න
යාලු මම ආසයි හොඩක් අල්ල්න් මේකෙ රිස්ක් දෙන්න
දාද්දි හෑන් කාෆ් ලොල්ලො තමයි දෙන්නෙ පාවලා
වචන වද්ද ගත්ත උන්ට යන්නැ මේක වාවලා
ඉන්නෙ 24 අවර්ස් ට්‍රිප් ගිහින් පාවෙලා
අද සිංහල රැපයි මමයි ඉන්නෙ යාලු හා වෙලා
Chubby Hook
බැස්සෙ අපි හොල්ලන්න සෙල්ලම වසං කර
යටිං ගේම ගහන උන්ට මේවා කතන්දට
වනන්තර ඔව් එකෙම්ම සත්තු අපි
ගේමෙං ආවොත් වලලා දානවා අඩො තොපි
බැස්සෙ අපි හොල්ලන්න සෙල්ලම වසං කර
යටිං ගේම ගහන උන්ට මේවා කතන්දට
වනන්තර ඔව් එකෙම්ම සත්තු අපි
ගේමෙං ආවොත් වලලා දානවා අඩො තොපි