Ill Mahe Kurullo (ඉල්මහේ කුරුල්ලෝ) Nisala Kavinda | Akiiy | YuKIBeatZ

අපි රෑ පිරෙන්න ආදරේ කලානේ

කොදුරා කියන්න හාදුවක්ද ඕනේ

නිවාඩුවේ මන් පාඩුවේ සිතාරේ

තාලේ වයන්න හාදුවක් නම් ඕනේ


නුබ මගේ මිලියනයකින්

විසඳන්නම් මං තුන් තේරවිලි

නිවෙන්නම් මේ ආදරේ ....... 

ම්ම්ම්ම්

මදහාස දුන්නෙ ඈ

සසදා බලන්න කෝ ඔය ආදරේ එන්නකෝ ආයේ.......


ඉල් මහේ කුරුල්ලෝ..

කියා ගියේ නෑ මං නෑ මල් තලා ලා...

සල් පිලේ තුරුල් වූ...

සිල් අරන් නෙවේ නෑ මං නෑ මල් තලා ලා..


ම්ම්ම්

(නුඹ නාව පාරේ ආවා...)

ඔය නීල දෑසේ මායා...

ඔය රූපේ මා.. වශී කලා.


(Rap)

දේවතාවක් ඈ මා හිත සනසන

ආත්මයක් මෙ මං ඈ හින්දා සැනසෙන

ආලවන්ත කතා පවසන

බඹරෙකි රොන් ගන්න හොයන් ගැවසෙන, මා


ආවේ පස්සෙන් දාගන්න හිමින් දැලේ

කෙල්ලේ මං මේ ආදරෙන් තදින් තැලේ 

ආස ලඟින් ඉද්දි ඒ හුරතලේ

දෙවඟන ඔයයි මා වශිකලේ


ආතක් පාතක් නැතුව නංගී මං ගියා හොයන් හිතට දැනෙන ආලයක්

ප්‍රියාවි ඔයා මේ මියුරු කතාවේ මාවිතින් ඉගිලි ගිය කුමාරියක්

මේ ආදරේ කාටත් නෑ දැනුනේ 

කෙල්ලේ මේ ආදරේ කාටත් නෑ දැනුනේ 

පිවිතුරු පෙමකයි ගැටුනේ

හිමි නොවුනත් ඔයාට පුදන්නම් ප්‍රානයත්, මගේ (Akiiy)


Previous Next

نموذج الاتصال