Nopathuwa Mohothaka (නොපැතුව මොහොතක​) - Milinda Sandaruwan

හිත පාරනා කතා එපා කියන්න​

ඔය හීනි ඇස් වලින් බලාන මදෙස​

මොන දේ උනත් අනාගතේදි අපට​

මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න​...//


මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන​

මළ හිරු බැස යන දවසක හවසක​

සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප​

නොපැතුව මොහොතක සමු අරගන්නද​...


අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා

නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..//


හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා

කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා...//


Previous Next

نموذج الاتصال