Kalu Kumara Nakathe - Yohani

කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම්

වඩිග තන්ත නමෝ රමා

යකිනියේ හනික වරෙන්

බලාගෙන උන් කුදලගෙන යයි නුඹ

නරයෙකුගේ පණ නැසුමට


යකිනියේ

හනික වරෙන්

හනික වරෙන්


සෝන් මහාසෝන් කාලි මෑණියනි

මගේ නර දූ බිලින්දා

නුඹේ බිල්ලට නොගෙන යයි කියා විශ්වාස කොට

මේ පහන් මල්ද, කුකුල් බිල්ල ආදී මෙකී නොකී දේවල්

මේ පන්තට්ටුවේ තැන්පත් කොට ඇත්තාවූ සියල්ල පිළිගෙන

යක්ෂ භය, භූත භය, පේත භය

සුන්නද්දුලි කරනා මෙන්

ඉල්ලා සිටින්නෙමි

ඉල්ලා සිටින්නෙමි


කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම්

වඩිග තන්ත නමෝ රමා

යකිනියේ හනික වරෙන්

බලාගෙන උන් කුදලගෙන යයි නුඹ

නරයෙකුගේ පණ නැසුමට


යකිනියේ

හනික වරෙන්

හනික වරෙන්


රැහැයි මොරදෙන රෑක, මහ රෑක නුඹේ හිත් බිස්ස

දැවෙනවා නේද මගේ ගාව නුඹේ අස්වැස්ම

තනිවූ හිත් එක්ක නිදි වරෙකද නොලද මගේ හුස්ම

යන්නම්ද නුඹ රැගෙන අහනවා හදගැස්ම


විලාප දීගෙන මහ හඬින්

තෙපලුවත් නුඹ රළු හඬින්


කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම්

වඩිග තන්ත නමෝ රමා

යකිනියේ හනික වරෙන්

බලාගෙන උන් කුදලගෙන යයි නුඹ

නරයෙකුගේ පණ නැසුමට


යකිනියේ

හනික වරෙන්

හනික වරෙන්


කළු කුමාර නැකතේ නුඹ ඉපදුනී නම්

වඩිග තන්ත නමෝ රමා

යකිනියේ හනික වරෙන්

බලාගෙන උන් කුදලගෙන යයි නුඹ

නරයෙකුගේ පණ නැසුමට


යකිනියේ

හනික වරෙන්

හනික වරෙන්


Previous Next

نموذج الاتصال