රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ
අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන
රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන