Aley Manalai | ආලේ මනාලයි - Kanchana Anuradhi ft Dilshan L Silva | "See You" Theme Song

මන්දාරමේ හොය හොයා - ඔබේ රූ අති දිහා

හිත් වශී කළ කාරණා - මතකෙට යා වෙලා

නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං


ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා

දෑසේ කතාවයි - මා රහසක් ලියනවා

හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....


හිත කිතිකවා - පපු කකියවනා - මෙ අශාව හා

නුඹටම තමා - සඳ තරු යවනා - මෙ ආරාධනා

නැතුවත් ලඟ මගේ - ඔයාගේ විතරක් වෙලා මං


ආලේ මනාලයි - ඔබේ ඇස් කියනවා

දෑසේ කතාවයි - මා රහසක් ලියනවා

හිතෙනවා... හිතනවා.... ම්ම්ම්ම්.....


හා............... හා.............


Previous Next

نموذج الاتصال