Rasa Katha (රසකතා) - Rahal Alwis Ft. @SkayJay x @mad_muzick

ඇගෙ අතින් අල්ලනා

විටදි ඇවිලෙනා

රස කතාවේ රජ වෙමි

වන මලින් සැරසිලා ඔටුනු 

පලදලා 

රැජිනයි මම රජ වෙමි 


දවසකුත් ගියා 

උන්න තැන මෙමා

ඒ හින්දා මම නැවතෙමි 


ආදරෙන් දවා

ළඟ තියන් නිවා

අපි අපේ කියා 



1st Rap

කෙල්ලේ උඩින් සුන්දරි 

හැබැයි යටින් ගින්දරී

හීන ලෝකයක් මවාලා මාව අන්ද මන්ද වී

කාන්දමක් වගේ මාත් ඇදුනා ලගදි

තවමත් හිත ගත් ඔයා නම් මලකි.....


උලත් එකයි පිලත් එකයි අන්තප්පුර ගොඩයි

කෙල්ලෝ හිටියට හිත ගත්තේ කැමතිම එකයි

එලොවත් ගියා මෙලොවත් යන්න තව ටිකායි

තෝරගන්නම් කවුද මුලින් එකායි දෙකායි.....



ඔය හිතට හරි කෙනා

ආව විට පවා 

ගස්සන් යන හැටි දුටුවෙමි 


අපි විදින පෙම නිසා

ලෝකෙ හරි කෙනා

ඉවසන් හිමිහිට යමු මිදී 


දවසකුත් ගියා 

උන්න තැන මෙමා

නුබ හින්දා මම නැවතෙමි 


ඇතිද දුර ගියා

ඇසුවොතින්  ඔයා

ලෝකයක් දමා 


2nd Verse


ලෝකේ මැව්වේ කවුද ? කෙල්ලෝ මැව්වේ කවුද?

මේ පස්සෙන් එන්නේ ගෙවාගන්න බැරිම පවුද

අපේ පැත්තේ කෙල්ලොන් ගෙන් පිරිලා ටවුම

එකක් තෝරගන්න බැරි එක තමයිනේ අවුල !

Mary Jane.....


පැණි රස කාපු නිසා රස පාටයි

ඇගේ දෙතොල් මගේ දෙතොල් ලග මදහාසයි

පටලගන්නෙපා කෙල්ලේ මාවයි කලාවයි

වෙලාවට බැස්සොත් මේ රැල්ලත් පරාදයි


Previous Next

نموذج الاتصال