Kelle Mage | Sihinayaki Adare movie | Dinelka Muthuarachchi X Pasan Liyanage

නුඹෙ ලස්සන මුහුණේ

මගෙ හිත නැවතී වගේ

තනිකර වරුවක් නුඹ ගැනමයි සිහිකළේ

ඇයි ඈතින් ඉන්නේ

නැතිදෝ මට ආදරේ

හිත ගිය තැන ළංවුණෙ ආදරෙ හින්දනේ


හිත පාරන්නෙපා

නොබලා ඉන්නෙපා

ප්‍රේමේ නම් ඔයා

නොකියා යන්නෙපා


මා හිත හා සෙල්ලම් කළා

මාගේ හැඟුමට ඔච්චම් කළා

නෑ මා තවමත් සල්ලම් වෙලා

නෑ කෙල්ලේ මගේ


විහිදන රැස් නුඹගේ

මට නම් වටිනා නැතේ

හොරැහින් පෙම් කෙරුවත් ආයෙම ළං නොවේ

මම ඈතින් ඉන්නේ

නොකියා මගෙ ආදරේ

වෙන අය හමු වෙන්නෑ ආයෙම මං වගේ


හංගා මං මාගෙ හිත හුඟ කාලයක් උන්නා

වින්දා මං ආදරය නුඹගේ දුරින් වින්දා

පෙන්නා පෙම් ලෝකයක් නුඹ මායමක් දුන්නා

මැව්වා මල් හීනයක් මම ප්‍රේමයක් හින්දා


යශෝ


Previous Next

نموذج الاتصال