Makk Korannado | මක් කොරන්නදෝ - Chinthy, Costa ft. Enza

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්

I go crazy as fuck like I used to…///


වස් දොස් යයි කොස් කන කලක්

වැහුනොත් ඇරෙනව හොද වද්දපු දොරක්

ගස් ගල් වල් පල් දොඩවන මී හරක්

තව වරක් සමහරක් නොව

තව බොරු හිලක්

රෑට රෑට කඩමුකො නෝනෙ හොර පොල්

ආයෙ ආයෙ පීන පීන ගහමුද Goal

Sexy කෙල්ල panty නැති නෝනෙ මට මෝල්

ඔන්න බලන්න ඇනකොන්ඩ මගෙ control (Anaconda control ?)

I like ass with class I need a hall pass

Got grass, drink Arrack in a cut glass

Got cash, I don’t need a free lap dance

I gotta bag of weed

වෙස් අරන් Jane, කොන්ඩෙ ක්‍රේරේල් මගෙ ලන්සි චූටි

තන ලොකු මාර scene පස්ස හුරුබුහුටි

සියාතු ගොයියයි,මහදැන මුත්තයි

ආදරේට party දැම්මෙ කෙල්ලො ටික ගන්නයි


මී මැස්සෙක් මගේ සද්දේ රූන්

පාර මාර සැරය් කණ ගාන්නේ මගේ කූන්

බිත්ති හතර අස්සේ හිරවුනත් කොල්ල ඉන්නේ moon

අලුත් වන්ඩි ඕනේ නෑනේ යතුර ගහල චූන්

ගහල ගත්තොත් සද්දේ broom වගේ ලැම්බෝගිනි

පාවී අහසේ ඈත ඉන්නේ අපි මන්දාකිණි

බෝතල් කෙල්ලෝ ආසය් පපු තියන්ඩ මන් ගිණි

ගේන්ඩ මචන් plain T දාලා මට වැඩිපුර සීනි

මේ beat නං ගස් ලිස්සල යවන්නේ මන් ග්‍රීස්

අත මට නොකියම roll කරේ Cannabbis

මේ සිංහල trapa යවන්ඩ ඕනේ බ්‍රෝ oversies

වෛර කරන උන්ට wholesale යවන්නේ මන් sneeze

යවන්නේ මන් sneeze බ්‍රෝ යවන්නේ මන් sneeze

වෛර කරන උන්ට wholesale යවන්නේ මන් sneeze

මේ සිංහල trapa යවන්ඩ ඕනේ බ්‍රෝ oversies

අත මට නොකියම roll කරේ Cannabbis


මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්..//


රජ වෙන්න යන්නෙ නැහැනෙ ඌරු ගොඩේ

ගෙවපු සම්මාන කුසලාන ඇත්තෙ ගෝත පුරේ

මෝඩ මොලේ බූරු පොලේ ගැහුව නේද බොලේ දැන්

මට වහයි කොලේ,ඔන්චිලි චිලි චිල්ල මලේ දැන්

Haters dont you ever think I’m back

My life of sin, I aint falling for that crap

And I’ve never been

I aint afraid , afraid to ask

The Lord kept me steady to the game

And I mo last

එන්න සුදෝ දෙන්නකො ඔය දෑත

එන්න ලගට රන්ජා වගේ පෙන්වන්නම් ඈත

යාලු කමට පාලු නැතුද පාරු පදිමු රෑට

සත්තමයි ගිරවා වගේ කොටන්නම් හැබෑට

කෝ කොල්ලෝ සුදු නෝනගෙ සපත්තු

ලස්සන බැරුවා කකුල් දෙකෙ අරක්කු

අපි නෙවෙයි පෝසත්තු,අපි නෙවෙයි බෝසත්තු

අද රෑට බොමු අපි දංකොටුවෙ කසිප්පු


දීපු අත හපා කන බල්ලෙක් නෙමේ මම

මාලුවෙක් නෙමේ මන් මෝරෙක් කන්නේ නෑනේ ඇම

සැප පුටුවල ඉඳන් සෙරෙප්පු වලට උඹ අණ

මිටියක් වෙන්ඩ කලින් කොල්ලෝ වෙලා බලපන් උඹ ඇණ

ගහල ගත්තොත් සද්දේ broom වගේ ලැම්බෝගිනි

පාවී අහසේ ඈත ඉන්නේ අපි මන්දාකිණි

බෝතල් කෙල්ලෝ ආසය් පපු තියන්ඩ මන් ගිණි

ගේන්ඩ මචන් plain T දාලා මට වැඩිපුර සීනි

Dollar euro පවුම් ඕනේ පුකක් සල්ලි නං

කළු සුදු කෙට්ටු මහත ඕනේ පුකක් කෙල්ලෝ නං

අල්ලං මාව එබුවත් හිරේ කපන්නේ නෑ බන් බෙල්ල මන්

මාළු පිරිලා වගේ රෑප මේක වෙලා ලෙල්ලමක් //


What would I do when I’m back at the top?

I go crazy as fuck like I used to…

What would I do when I don’t give a fuck

I don’t have no luck I used to…


මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්

I go crazy as fuck like i used too..//


Previous Next

نموذج الاتصال