Poddk Saiko | පොඩ්‍ඩක් සයිකෝ - Gayya

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට

ඇදගෙන පෙනුමට හිටියට

දැන් කාලේ කෙල්ලො පිලිවෙලකට පෙනුමට හිටියට

වක්කඩ වගේ කටවල් නම්


ගානෙන මුනේ විච්චූරණ

මලමිනි වගෙ සුදු වීගෙන

කරුමෙට රැවටිලා අහුවෙලා බැදගත්තොතින්

කන්න වෙන්නේ අඩ අඩ පපඩම්


ලොරි බොඩි වගෙ තඩි ලොකු බඩ ගෙඩි ඇති

පැණි කොමඩුව වගෙ කෙල්ලෝ

කව කටු වගෙ පොඩි කොසු මිටි වගේ

ඇටකටු බොඩි ඇති කෙල්ලො

කලු කොට කට වැඩි

ලොකුකම තදටම ඇති

සුදු උස හැඩ කෙල්ලො

ලොකු තඩි කලු පොඩි කලු

සුදු උස මිටි ඔය හැම කෙල්ලෙකුටම

පොඩ්ඩක් සයිකෝ


පොඩ්ඩක් නෙමෙ මුන්ට හොදටම ට්‍රැක්


කල්ගෙවන්නේ මුලු දවසම

ඉස්සරහ කැමරාවක

පින්තුර ගන්නේ ගමකට

සින්දු කිය කිය නට නට

අවදානෙ ගන්න දාන කැටයම්


එක පාරයි ගියෙ පිටරට

දන්නෙ නැලු දැන් මව්බස

ඉංග්‍රීසි කැලි එක දෙක

සුද්දි වාගෙ වැඩ කිඩ

මුන්ගේ බොරු පොශ් විකඩම්


ලොරි බොඩි වගේ….//


සයිකෝ but i love you…

අත මිට නැති කරගෙන

දස දුක්විදගෙන

ගුටි බැට කාගෙන

බඩගාගෙන

දැබ දැබ ඔබලගෙ පස්සෙන් එන

අපිටත් සයිකෝ


Previous Next

نموذج الاتصال