ආදරේට නැ සීමා | Adareta Na Seema - Sudeera Dilshan

ආදරේ හීන ගේනා

මවා රූප චායා

දෑස මානෙ ඇවිදින් ඉන්න

හීන ඇහැරවා


ඔයා දෑසින් වෙන්වීලා

කොහෙ යන්නද මන් මිදිලා

නිදි නේනා රැයම ගෙවෙනා

නුඹේ ඇස් පියන් යට සදා


අම්බරේ ඈත පාවෙලා

යන්න දේන්නෑ මගෙන් මිදිලා

වෙනස් නොවෙනා

හිතක් තිබුනා

ආදරේට නෑ සීමා //


හිතම දවනා

නුරා ගින්නේ

සියුම් දෙකුපුල්

සිඹින පහසේ

හාදු තවරා

සුසුමේ දවටා

එවන් රහසින් ප්‍රේමියේ


ඔය ඇස් ලඟ මම නිවේනා

සියුම් සයනෙක තුරුලු වෙලා

හැඟුම් දවනා දිනක් ගෙවෙනා

අපෙ කතාව යලි මැවුනා…


අම්බරේ ඈත පාවෙලා…


Previous Next

نموذج الاتصال