කියාපන් | Kiyaapan - Anushka Udana

නිවැරදි කළ නොහැකි නිසා මම

නිහඩව හැරුනා

නැතුවම බැහැ කියපු කෙනා නුබ

මගහැර තිබුනා


මේ මා මතකයෙ නැතුවාට

මගෙ ආලේ මතකම නෑද


මේ අන්දාරේ රැයේ

හෘදේ ගින්දරේ දැවේ

කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නූ මන්දාසේ මගේ

ගත්තේ ඇයි ආයේ මෙසේ

කියාපන් මගේ තිබු වැරදීම


හිත නිවාගනු බැරි නියා

නුබ ඇවිලුව ගිනි රස විදිමි මා

තනිවෙලා හුරු නැති නිසා

මම නෙතු නොපියා රැය වරනවා


මේ මා මතකයෙ නැතුවාට

මගෙ ආලේ මතකම නෑදෑ


මේ අන්දාරේ රැයේ

හෘදේ ගින්දරේ දැවේ

කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නූ මන්දාසේ මගේ

ගත්තේ ඇයි ආයේ මෙසේ

කියාපන් මගේ තිබු වැරදීම //

Previous Next

نموذج الاتصال