මදන විසේ | Madana Wise - Nilan Hettiarachchi

කාලෙ ගත වේවි

ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා

අවංකයි මෙ කොල්ලා කෙල්ලෙ

රස්තියාදු වෙන්න දෙන්නෙපා…//


වහෙන් ඔරෝ නැති කීවේ

මම කෙලින් හිතට ආ දේ

මොනා උනත් අවට ලෝකේ

වෙනස් උන්නෑ මාගේ ආලේ


ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ

නැති නිසාද බෙල්ලෙ රන් මාලේ

එක වතාවක් දීලා බලන්කෝ

මාව නැතිව බැරිවෙයි ආයෙ


කාලෙ ගත වේවි…


පපුව පලලා මාගෙ

අරං දුන්නත් අතට ඈගේ

කුණු ගොඩට දාවි ආයේ

හර්දේ සිරා දමනි බේරේ


ඔහේ ඉද්දි බැල්ම දෙන්නේ

හිනා වෙද්දි ගස්සගන්නේ

කතා කරාම බුම්මන් යන්නෙ

මට වයර් මාරු වෙන්නේ


මන්දන්නෙ නැතෝ

උඹව් නැත්තං

ගතියක් නැතේ වාගේ

මේ ජීවිතේ ගෙවේ

තනිකංදෝසේ

මදන විසේ කාලේ //


වහෙන් ඔරෝ නැති කීවේ

මම කෙලින් හිතට ආ දේ

මොනා උනත් අවට ලෝකේ

වෙනස් උන්නෑ මාගේ ආලේ


ලොකු එකෙන් ඇයි පාන්නෙ ලීලේ

නැති නිසාද බෙල්ලෙ රන් මාලේ

එක වතාවක් දීලා බලන්කෝ

මාව නැතිව බැරිවෙයි ආයෙ


කාලෙ ගත වේවි

ආදරේද නැද්ද කිව්වෙ නෑ ඔයා //


ලා ලල ලා ලල ලලල ලලා ලාලාලා…

Previous Next

نموذج الاتصال