අපෙ කතන්දරේ | Ape Kathandare - Dhyan Hewage x Jayss

ශෘංගාරෙ මට කියනා

ගං දෑලෙ පා වෙනවා

පෙම් හීන අතරේ – අපි දෙන්නා පාවෙමු


⁣අන්දරේ අපෙ අන්දරේ මම

හන්සියේ රණ හංසියේ

අන්දරේ අපෙ කතන්දරේ අද

කියන්නද මගෙ හංසියේ


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ

තුරුල් වෙන්න මාගේ ලඳේ


මගෙ හීන හීන ගානේ – ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා//


අන්දරේ අපෙ අන්දරේ මම…


ශෘංගාරෙ මට කියනා…


පියාඹන්න අහසේ පියාපත්ද ඕනේ


මගෙ හීන හීන ගානේ – ලං වෙන්න පෑ සිනාවේ

ලඟ ඉන්න සෑමදා මා නිවා//


අන්දරේ අපෙ අන්දරේ මම…

Previous Next

نموذج الاتصال