මා කවුරුන්දෝ | Ma Kawurun Do - Dinesh Gamage

ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති එ නුඹහට
ආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ ඔබ හට සොඳුරේ
සරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ 
මේ දුක් ඉව්රේ තනිවුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මන්

අහස කඳුලින් තෙමෙන දවසක යලිත් හමුවෙමු ඉඳ හිට 
කලින් නොකියපු බොහොදේ ඇත ළඟින් හිඳ මට කියන්න සොඳුරේ..
දුරක යන්නට අවසරයි හෙට මතක පමනක් ගුලිකර..
හිතින් විඳවන හිතින් හිනහෙන බොහො අය ඇත තනිවුන සොඳුරේ … 

සරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ …

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ…
Previous Next

نموذج الاتصال