පාරෙන් | Paaren - Sanuka ft. La signore & Randheer

පාරෙන් ඉවතට යයිදෝ මම නම්

අහකට විසිවෙයිදෝ දැන්

හදවත පුපුරයි තරහින්

සෙනෙහස පැතු ඈගෙන්

උණුහුම නොලැබෙයිදෝ දැන්

හදවත විඳි දුක මෙතරම්

ඇයි මෙලෙස කරන්නේ දැන්


අඩමානෙන් සිටියේ

මගෙ හිත කිවුවත් නෑ ඇසුවේ

නෙතු මානෙන් මැකුනේ

ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ


පාරෙන් ඉවතට යයිදෝ මම නම්…


අඩමානෙන් සිටියේ…


සෝඩි නුබේ ලැම ගාඩි රැහෙන් පැන

පාන සිනා දැක ප්රේත වුනා සිත

ආල කෙරෙව්වට තාලෙ සැරයි බොල

කාලෙ මෙයයි හොද වහන් වෙමුද


පාරෙන් ඉවතට යයිදෝ මම නම්…


අඩමානෙන් සිටියේ…

Previous Next

نموذج الاتصال