සරම කරේ | Sarama Kare - Manej Sanjaya

ඒ උන්නාද මළාද බැලුවාද

අපි කෑවද බිව්වද හෙව්වාද…//


එහෙනම් එපා චරිත සහතික

අපි දිනපු දාට නටන්නේ මෙහෙම

(ගනින් මචං සරම කරට)


සරම කරේ සරම කරේ //


තියෙනා විට අතේ කාසි

ඉන්නේ උනුත් පතන් වාසි

නැතිදා බේරෙයි බොරු මරිසි

හොඳ හිත රවටන්නට ලේසි


එහෙනම් එපා චරිත සහතික…


සරම කරේ සරම කරේ //


දාන්නා ගමනට වෙට්ටු

වෙනවා දවසක උන් මට්ටු

හෙල්ලෙන්නෑ දළ ඇත්තු

අපි හිත පෝසත් දුප්පත්තූ


එහෙනම් එපා චරිත සහතික…


සරම කරේ සරම කරේ //

Previous Next

نموذج الاتصال