ලා හිරු වැටෙනා ගං ඉවුරේ
නුඹ එන තුරු මම ලතැවුල්ලේ
රාමෙර පැහෙනා වෙල් ඉවුරේ
පාලුව පමණක් දලු ලන්නේ
ලංතෑරුම් එලියෙන් ඉමු කීවට
සංතෝසෙන් උඹ පිටගම් යනවද //
සංසාරෙන් අත් හැරුනු පුරුද්දට
දැන් වෙහෙසයි නුඹ යන්න නොඑන්නට //
කටකාරී විෂමාකාරී
මගේ ලෝකේ පුදුමාකාරී
ශුරුංගාරී කීවට වනාහී
සදරානී විවිදාකාරී
ලා හිරු වැටෙනා ගං ඉවුරේ…
සිතුවිලි මලක් ගමන් තව සිරකරන්
පැටලුනු දෙහිතක බර හිස තියන්
ඔබ යන එන මග මම සැරිසරන්
මැලවුනු සිත නුඹ ගැන ගතු තියන්
පාට පාට හීන ලෝකේ මම තව ඉන්නේ
රෑට හීනෙන් ඇවිති නුඹ නවතින්නේ
කාට කාටත් උඹ ගැන මම දොඩවන්නේ
පහත මහලේ උඹේ ලමයි අද නැලවෙන්නේ
සංතාපෙන් කල් ගතවීයාවිද
කල් ගෙවුනත් නුඹ යලි පැමිනේවිද //
සංසාරෙන් අත් හැරුනු පුරුද්දට..
කටකාරී විෂමාකාරී //
ලා හිරු වැටෙනා ගං ඉවුරේ…