අයදින්නම් | Ayadinnam - Shanuka Ekanayake

ඔය හිත පාරාලා

හැර ගිය දා මා….

එදිනයක් පාසා මා

හද දැවෙනා…..


නුඹගෙන් පැතු ආලෙ මා

දැනුනා වචනෙන් පවා

තාමත් නුඹෙ මතක මා විඳිනවා


අයදින්නම් නුඹගෙන් මා සමා

එනවා නම් තුරුලට මා සොයා


ඔය රූ මැවෙනා මොහොතක් පාසා

මට වාවනු බෑ හිත කීරි ගැහෙනා

ඔබගෙන් මා වෙන් වෙලා ඒ හැර ගිය කාරණා

දැන උන්නා නම් හඬයි නුඹ මා හා


ආදරෙ කියලා ආදරෙ විඳලා

විඳවන්නේ ඇයි දෙතැනක හිඳලා

ඔබ නාවොත් මා සොයා හිඳින්නම් මා බලා

පෙනෙනා දුරින් ඔය රූ දිහා

Previous Next

نموذج الاتصال