ළගින් ඉන්නම් | Lagin Innam - Senanayaka Weraliyadda

දැවෙනා හීන හිත් ආකහේ

මේ තත්පරය නවතාවි ලෝකේ අපේ

මා හා නුඹ මේ ආත්මයේ

කළ ගනුදෙනුව අවසන් වුණාදෝ සඳේ


ලඟින් ඉන්නම්

මගේ වෙන්නම්

කියූ එවදන් මතක්වෙයි දැන්

හදේ රිදුමන්

නිවී යනකන්

දෑත අල්ලන් – ඉන්න හැකිනම්


හඩනා දැස මත වේදනා

තැම්පත් වෙච්ච හීනයකි තාමත් ඔයා

පවරා මාගෙ ළයගින් එදා

පූජා කෙරුව ආදරය පවතී සදා


ලඟින් ඉන්නම්

මගේ වෙන්නම්

කියූ එවදන් මතක්වෙයි දැන්

හදේ රිදුමන්

නිවී යනකන්

දෑත අල්ලන් – ඉන්න හැකිනම්

Previous Next

نموذج الاتصال