මළ පැනලා | Mala Panala - Jo Perera ft. Cozzy

මළපැනලා මට බැනලා

රෑ කෑම දුන්නේ රවලා

ඇයි විමලා? මං ඇහුවා

දැං කියපංකෝ කවුද සරලා


හිත ගැහුනා හිරි පිපුණා

ඈ දන්නේ කොහොම මෙව්වා

කෑ ගහලා මං කිව්වා

ඈ කවුද කින්ද මන්ද දන්නේ නෑ


මගෙ බොරු නෑ කෙල්ලේ

ඔබටයි මේ ප්‍රේමේ

මං ළංවී සිපගද්දී 

ගැහුවේ ඈ කන හරහින්


කාට කියන්නද මේ දුක

කාට කියන්නද මා

කාට කියන්නද මේ දුක

මා විඳිනා මා විඳිනා


කාට කියන්නද මේ දුක

කාට කියන්නද මා

කාට කියන්නද මේ දුක

මා විඳිනා..

Previous Next

نموذج الاتصال