සඳ බොඳ | Sanda Bonda by Jo Perera ft. Cozzy

මගෙ ප්‍රේමී මං පේවී

අනේ මට බෑ කෙල්ලේ

හිත අස්සේ මං ගැස්සේ

අ⁣නේ මට බෑ කෙල්ලේ

මේ රස්නේ උඹෙ දිස්නේ

අනේ මට බෑ කෙල්ලේ

මේ යාමේ නෙත යාවේ

අනේ මට බෑ..


සඳ බොඳ වෙන්න බීපු වෙලාවේ

අපෙ හිත් දෙක මල් කැඩුවා

උඹෙ ඉඟ සුඟ පැද්දුන තාලේ

මට උන්හිටි තැන් නැතුවා //


කෙල්ලේ //////


රෑ පානේ මේ ආල නුරා

මං ඇහුවේ උඹෙ කෝල කතා

ඇයි දැනුනේ මට මැව්ව කෙනා ළඟ මා

හද ගොළුවෙනවා


දැන් ගත නෑ මට මෙල්ල වෙලා

ඇය ළඟමයි ඇස් සින්න වෙලා

ඇවිදලා අපි මේ පින්න පුරා ළඟ මා

ඈ දැව⁣ටෙනවා


පෙම් හීයේ මල් හීනේ

එනවද මගේ භාරිය වී

Previous Next

نموذج الاتصال