මෙරි ක්‍රිස්මස් | Merry Christmas - Kanchana Anuradhi

සුර ගී දැන් ඇසේ… මුතු පිණි කැට වැටේ

තරුමල් අම්බරේ… දිලිසේ සුවඳ දේ

සමිඳේ මට ඔබේ.. සෙනෙහේ දැනේ

ඔබේ නාමයෙන්… මා හද ගී මැවේ

මේ සීතලේ… සමිඳුන් සුව ගෙනේ


We wanna wish you a Merry Christmas ///

From the bottom of our hearts…


කුරුසේ බර දරා

අප පව් සෝදවා

දිවියේ සෑමදා

අඳුරින් මා මුදා

ගයමී ගීතිකා

ඔබ වෙනුවෙන් සදා


We wanna wish you a Merry Christmas ///

From the bottom of our hearts…


බිඳ වැටෙනා වෙලේ

අත්වැල වී මැවේ

ගෙන ආ සාමයේ

කුමරුගෙ පණිවිඩේ

රකිමී සෑමදා

මගෙ ජේසුගේ සෙනේ


We wanna wish you a Merry Christmas ///

From the bottom of our hearts…


මේ සීතලේ ….. සමිඳුන් සුව ගෙනේ

Previous Next

نموذج الاتصال