හත් පෙති මල් | Hathpethi Mal - Iman Fernando ft. Dilu Beats

හත් පෙති මල් වාගේ

මල් වාරේ නැතුවත්

මාව සොයලා


තහනම් ඔය ආලේ පහසක් දීලා

අවසන් පෙම මාගේ අඩමානේ හැගුමක්

ගාව තියලා

තහනම් අගනාවේ ඇයි ලංවීලා


හත් පෙත්තෙන් එකක් ඉල්ලා

රොන් සුවඳක් හොරෙන් වින්දා

මල් රොන්‍ රස වැඩිද මන්දා

නුඹ පරවෙන්නත් ළඟ නිසා


මද සුලගක් අතින් අල්ලා

සමුදෙන්නට කලින් දන්වා

මල්පෙත්තක නුබව හංගා

දෙනවද මාරුතේම ඈතට අරගෙන


ළඟ පිපුනට ඈ තව දුර බව දැණුනේ නම් නෑ

දුර පිපුනම තව හැඩ නුඹ නැතුවත් කම් නෑ

මල් පෙති අග මා තනි උන බව හිතුවේ නම් නෑ

නුඹ හැර වෙන මල් සුවඳක් අඳුනන්නේ නෑ… //


කලු ආකහේ අද

දේදුනු මල නුඹ

වාගේ නම් නෑනේ


කොදුරා මගේ බව නෑ

සුළග සමග ආවේ ආයේ


හත් පෙත්තෙන් එකක් ඉල්ලා…


මද සුලගක් අතින් අල්ලා…

Previous Next

نموذج الاتصال