කැලේ අයිති අලින්ටයි | Nil Thanakola Budintai - Iroshan Madushanka

නිල් තණ කොළ බුදින්ටයි

හිතුණු තැනක ලගින්ටයි

රැළේ වැටී නටන්ටයි

කැලේ අයිති අලින්ටයි..//


පුංචි ඇසුයි හොඬවැලයි

මහත ඇගයි දළ දෙකයි

වදුල මැදින් මතු වෙන කොට

කැලෙත් එක්ක ලස්සනයි


රන් හිරු රැස් තීරුවයි

පුන් සඳ රැස් මාලයයි

වනන්තරේ නාවන කොට

අලිත් එක්ක ලස්සනයි

Previous Next

نموذج الاتصال