පඩි දවස | Padi Dawasa - Jo Perera

ඈ වෙනදා වගේ නෑ කියලා

උන්නේ යකා වෙලා

දැක්කම මට හිතුනා


රෑ උන හේතුව මා කියලා

ඇහුවේ නෑ නෙ එයා

පැන්නේ ඇගට කඩා


වාරුන් පාරේ හම්බුනා

මේ හැන්දෑවේ

සාතන් වාගේ දිස් උනා


නොදැනී කාලේ මිස් උනා

වෙරි මරගාතේ

බාගේ මටත් මදි උනා


පඩි දවසට හිත දිව්වට

හැමදින මගේ පණ උබ බව

දැනුනද මගේ සුර රන් කද


පොඩි අඩියට මට වැදුනට

අමතක උනේ නැහැ මට උඹ

ගෙනාවා මං රතු මල් ගවුමක්


වාරුන් පාරේ හම්බුනා….

Previous Next

نموذج الاتصال