ඔබ මාගේ ආදරේ | Oba Mage Adare - Channuka

ආවේ මා නොසිතූ වේලේ

දයිවේ අප හිත් යා කලේ

දවසක් දා අහසේ දුටුවේ


ඔබගේ රුවදෝ

සුරගන ඔබදෝ


ඉන්නම් සැමදාම ඔබ ගාවින්

බාදා ආවත් නොසැලී ආලෙන්

තනිවෙන්නම් මා ඔබ හා

මේ ජීවිතෙන්


ඔබ මාගේ ආදරේ

පතමී ඔබ සංසාරෙත් ///


රූපෙන් මා මත්වී ඔබගේ

ප්‍රේමෙන් මා හද සැනසූවේ

දහසක් නෙත් ගැටුනත් සොදුරේ

ඔබ මාගේමයි

හද මා ගාවයි


ඉන්නම් සැමදා මම ඔබ ගාවින්

බාදා ආවත් නොසැලී ආලෙන්

තනිවෙන්නම් මා ඔබ හා

මේ ජීවිතෙන්


ඔබ මාගේ ආදරේ…///


ඔබ දකිනා හැම මොහොතක් ගානේ

මුලු ලෝකේ සැනකෙලියක් වාගේ

ඔබ නැතිදා මා අදුරේ


ඔබ මාගේ ආදරේ…///

Previous Next

نموذج الاتصال