කාලෙකට කලින් හමුවූ | Kalekata Kalin Hamuwu - Mahiru Senarathne

කාලෙකට කලින් හමු වූ

නුබ කොහෙද මා අද සොයනූ

මේ පැල්ම මට නෑ පුරුදූ

හිතුනේ තව නෑ රැවටුන කරුනූ…//

පුලුමේ හැඩ කෝ අද නෑ පෙනුනේ

හිත යම්තම් නෑ පිලිගනු ලැබුවේ

රහසෙම හිත ඇයි වෙනතක දිව්වේ

තරහයි මම නෑ වෙනතක ඇදූනේ

හිත රවටන්නට නුබ සැරසෙන්නේ

යලි කවදා හෝ හමු නෑ නිමවේ

හිතවත්කමක මම නෑ දන්නේ

මුනගැහුනේ ඇයි මා තව සෙව්වේ

කාලෙකට කලින් හමු වූ

නුබ කොහෙද මා අද සොයනූ

මේ පැල්ම මට නෑ පුරුදූ

හිතුනේ තව නෑ රැවටුන කරුනූ

Previous Next

نموذج الاتصال