මතක සොයා | Mathaka Soya - Mahiru Senarathne

හීනයක් නොවනා තැනක නුබ ආදරේ සගවා..

හේතුවක් නොවනා දිනක් මා හාද ඉකිබිඳලා

ගෙවුනු අතීතෙක නුබේ කතා…ඇසෙනවා මෙදා

නොහෙලූ වදන් ඔහේ …පාවෙලා ගියා

නම නැති භාවයක ආයාචනා

නුඹේනුවන් දිහා

මා වරනා රැයක හීනෙන් පවා

නුඹෙන් නෑ ආරාධනා

නම රැදෙනා ඉමක කොවුල් රැයක

මගේ සවන් නොයා

මා යනවා නුඹට අරැතක් මවා

නොඑන්න මතක සොයා

මතක පද අතුරා හිතක නුඹ ආදරෙන් මවනා

නුඹ ලියූ කවි ගී පොතක නොලියූනු කවියයි මා

ගෙවුනු අතීතෙක නුඹේ සිනා ඇසෙනවා කියා

නොහෙලූ වදන් මගේ …මාරුතේ තියා…

නම නැති භාවයක ආයාචනා…

Previous Next

نموذج الاتصال