ගොලම් | Gollum - Zany Inzane

පිරිමි නෙවෙයි උබලා ගෑනු

ගෑනුන්ගෙන් කන්නෙ

කොහොමත් කොන්ද පනත් නෑලු


අවසන වශයෙන්

කු*ඩා කුඩු අත්හැරලත් නෑලු

මොන කැටයම් දැම්මත් මටනං

real වෙන්නෙ නෑමූ


waddup G! ay කාටත්

පොදුයි නීති වගන්තී

උබට කියල විශේෂ නෑ

මං එකයි කාටත් බෙදද්දි

සල්ලි කෙල්ලො සූස්තී

මුන් බොරුවෙ ප්‍රතිමූර්ති HAA HAA!


අනවශ්‍ය ප්‍රශ්න නොදෑගැනීමයි

උබට යෝගී!

track ද Smoka උබට? කුඩෙක් නෙවෙයි escobar පොඩි බැල්ලිටත් කියපන් උබගෙ ඉන්න කියලා පාඩුවෙ නොකා! උබ දාපන්

හින්දි ඩුබායි ඔටුවන්ට!

මගෙන් ශුද්ද සිංහලෙන් මොනාද

අහගන්නොනේ උතුමන්ට


මොන පිටියත් එකයි පිටිය

අත්හැරපු පොර කුකුලන්ට

මගෙ ගමන ස්වයිරී

ඒකයි දැන් උබලා වෛරී උබෙ

සටන ගැරඩි ශයිලී f**k!


වැරදි නාම වැරදි ස්ථාන වල

පැවසීමයි වරද

උබට තේරෙයි එකම වරදෙන්

smoka කවුද නරක!

යමං මැරුණු තැනට උබව දාලා

ආයෙත් වහනවා වලට පවට

දෙපනලාභී උන්ට නැවත

ඉපදෙන්න බැරි වෙන්න


ආත්මයක් නැති උබටයි

ගැලපෙන්නෙ gay සිංදු

නොදකින් කුණු ලේ බිංදු

හොද නෑ උබට මේ සෘතු

ඔටුනු දැම්මත් කර්මෙන්

බේරෙන්න බෑ උබමයි කිවුවෙත්

උබනේ ලිව්ව්වෙත්?


ලියන්නෙ සිහියෙන් මං මේ

තත්වෙට ඌට ගහන්නෙ වෙනවා

හයිසන්බර්ග් ගෙ bluemeth

ඕකුන්ගෙ වර්ග මරනෝ

වචනෙන් හොයලා වර්ග මූලෙ

ආයෙ අමතක වෙන එකක් නෑ

මගෙ නම තියෙයි කෙටුවා

වගෙ උගෙ මූණේ


අධිරාජ්‍ය හීන සුන් බුන් කරවන්නම්

ලගදිම උන් උන් මරාගත්තත්

මෙහෙ ගොන්නුන් පිලිගන්නෑ ඇත්ත

උගෙ දාසි හෙන්චයියෙක්

නොවුන එකම ඇති හුත්තො

මුද්දට කෑදර Gollum (ගොලම්) වගෙ උබ!

එහෙමද උබගෙ මුතුන් මිත්තොත්?


හොයපන් බුද්දත්වෙ

kevin මෙ මගෙ දැන් තත්වේ

උබම අවුලන ගින්නෙ දැවිලා

උබම දිනෙක හෙම්බත් වෙයි


ගැලවීමක් නෑ මං ඉන්නෙ

උබේ චිත්ත සන්තානේ

ගැහෙනවනං නාඩී වේගෙන්

දුරයි උබට නිර්වාණෙ!


පිරිමි නෙවෙයි උබලා ගෑනු…

Previous Next

نموذج الاتصال