හිතුනොත් මන් rap කරනවා
හිතුනොත් මන් trap කරනවා
හිතුනොත් මන් rap කරනවා
හිතුනොත් මන් trap කරනවා
රට වෙනස් වෙන්නෙ
වෙනස් කලොත් අපේ ආකල්ප
Alpha Gang උඩටම ගෙනයයි ආකල්ප
තැලෙන්නෙ හොද රැපක්
එන්න යයි කල්ප
දැනගෙන තමයි
කවුරුත් කරගෙන යන්නේ
ජීවිත අල්ප
මෙහෙ කතා කරනවා
හොද උනත් පස් වගයක්
අහගනිං ගංජා කියන්නේ
මත් ද්‍රව්‍යයක්
හෙරොයි මල් වලින්
චාලි එන්නේ වදුරු වලින්
සයිකොඩෙලික් ට්‍රිප් එකක්
යන්නේ බිම්මල් වලින්
කාලෙන් කාලෙට වෙනස්
ෆැෂන් අදින්නේ
විලාසිතාවල පරිනාමය වටින්නේ
රැපර්ස්ලා ඇගේ වදී
බලාගෙන පාර පනින්නේ
සමාවෙයං උඹේ සංගීත රසයෙන්
උඹව මනින්නේ
වැටුනද උබ ඒ නැගිටපං කොල්ලෝ
ඕවර්ඩෝස් ගිහින් කොල්ලො
මැරෙ මෙහෙ බල්ලෝ වගේ
අපි කලවන් දාන ඇමරිකාවේ
කල්ලෝ වගෙ
අපි අතරේම ඉන්නවා හතුරෝ
යාලුවෝ වගේ
මයික් චෙක් 1 2 3
රැප් චොර කරන්න එපා අඩෝ
පිස්සු හු***
දුන්නා අත නැතත් වත
ට්‍රැක් පැනපු ගෑනු වගේ
හදන්නෑ වත
ඕනෙතරම් ගහපං
ඕනේ නෑ මට
අතයි මට වෙන්නෙ අපි නම් ගොඩ