කාමරේ | Kamaray - Shan Jayarathna

Verse 1

Initially, the song opens with these evocative lines:


ලංසු තියන ලංසි ගෑනූ

ඉංසි පිංසි කාමරේ


හිලෙන් බලා හිලෙන් දමා

බලෙන් ගෙවන ජීවිතේ


Verse 2

Furthermore, the narrative shifts in the second verse to explore deeper themes:


කෙලින් බලා කෙලින් වෙලා

මලින් උපන් සාගතේ


දිවෙන් දිවට රස ගෙනාපු

වස විස මුසු ආදරේ


Verse 3

In addition to the previous imagery, the third verse introduces a rhythmic movement:


ගැස්සී ගැස්සී පැද්දී පැද්දී

කිරි මුහුදයි ගලන්න


නලමුදු සුව නැති පංකා හැරෙනා

අතට වැනෙන්නේ


Verse 4

Finally, the song concludes by reflecting on the journey of life:


මොනර නැටුම් අනග කියුම්

චාටු කතා ඇහෙන්නේ


ගොලු බෙල්ලෙකු ගිය පාරේ

ජීවිතයද හොයන්නේ

Previous Next

نموذج الاتصال