Pakistan ️
මං ගී දෙන්නම් කිව්වා වගේ ගීත Jothiy
අසනීපෙට ගෙනාවා මං බෙහෙතක් දෝතින්
දෙදරන් යන්න දෙන්නම් රැප් මං ටකරං කටින්
අඹරං යන්නෙ දෙබරා වගේ වදන් මගේ දඹරන් වගේ
නොපසුබට අධිෂ්ඨානෙන්
දුර දැක්කා මං උකුස්සා මෙන්
පරෙස්සමින් ආරක්ෂාවෙන්
උඩ ආවෙ මං ස්වෝත්සාහෙන්
දිව කැපෙයි කිනිස්සක් මෙන්
දුන්නු වදන් අරිෂ්ඨ මෙන්
ඉමහත් වූ පරිශ්‍රමයෙන්
දෙවියො නෑ මේ මිනිස් ශ්‍රමේ..
හිතේ හයිය “BATISTA” මෙන්
බඩු බැස්සෙ Pakisstan නෙන්
කල හොඳ නෑ Reverse ආවෙ
ඒකයි නීතිය ව්‍යවස්ථාවේ
වලත්තයිනේ.
යුදෙව්වො බැට කයිද පලස්තීනෙන්
අවසානෙ ඉවසාවී
ප්‍රයෝජන ගන්නෑ අවස්ථාවෙන්
මාව බය කරන්න බෑ වන්ඩි පෙන්නා
කෝ Gang
නෑ අපේ එවුන් independent
උඹලා bat කරපං මං bawling
රුං ගාලා වගේ Lambogini
මුවහත වගේ රම්බො පිහි
ගෑවුනොත් බුදු අම්මෝ කියයි
හොරෙන් ගන්නෙ ණෑ අහලා ගත්තෙ
දෙන්නැත්තම් හැබැයි ගහලා ගත්තෙ
මාරක අස්සෙන් ආවෙ මාර වැස්සෙ
මාර ප්‍රශ්නෙ ඉන්න එවුන්ට කාමර අස්සෙ
රැප චීනෙ නම් මං මාවෝ සේතු
කටින් වදන් ගැලූ හේතු
වැලපෙන සංගීතේ කනේරු
තාමත් අහන එවුන්නම් නොමේරූ
බොලාගෙන් මල වදේ
බලපං මූ කලවම් කලවැද්දෙක්
ආපු එකෙක් මම පාර මැද්දෙන්
මල පන්නන්නයි මම සරම ඇන්දේ
ඈත එපිට ගම්මානෙක මිනිහෙක් හිටියා……
Switching to “Fake”
FAKE ️
එන්න එන්නම අහස කලුකරා
යනපාර රළුකරා
කෑවා මතින් මා තලුමරා
සල්ලි හෙව්වා හරි බල්ලො මරා
මනෝ පාරවල් අළුකරා
මාව වෙනම අතකට තල්ලු කරා
හැම හීනයේම අහුමුලු කරා
ගියා මූලයේ සිටම දළු කරා..
දුවයි හැල්මේ නෑ අතේ පිච්චක්
සැපේ ඉන්නෙ දැන් ගමේ ඇච්චොත්
Sure කරන්න බෑ නාරි චිත්තං
මත්ස්‍ය පාදං ජලයේ පස්චත්
ඉද්දි පාට නෙමෙයි මිනියෙ පාට
එරිලා ඉන්නෙ මඩේ දනියෙ ගාවට
දාන දෙන්න එපා පින බලලා
කන්න දෙද්දි දීපං බඩගිනි එකාට
මරුවා අල්ලෙ තියං ලකා ගහන
උඹලා Return බලං දෙන්නෙපා දාන
තනි නීතියටයි වැඩ ස්වහාධහම
මුනි පිච්චයා භවෝ උපාධාන
මට ගිලිහෙන දේ ගැන හිතන්නෑ කොමත්
අමූලික ශ්‍රද්ධාව ද? නෑ අපෝ මං
දැනගත්තම ඩැහැ ගනී උඹෙ ලෝම
ෆිලෝසොෆිය දෙන්නෑ ඩිප්ලෝමා
පරංගියා
ගියා වගෙ කෝට්ටෙ බොට පිස්සුද ඈ බොල පිස්සො
අනංගයා
මල දාට එන්නෑ තනි රකින්න එන්නෙ නිළමැස්සො
අරංගියා බඩු පොදිගහන්න
බලංගියාම භාගෙ මදි ගහන්න
Warranty නෑ අපිට Currant ගියාම
බලහං හැරිලා පස්සේ…!
Hook
ඉන්නාසයි ඒ වාගේ
විඳින්න ආසයි ඒ වාගේ
ඇවිදින්න ආසයි ඒ පාරේ
ඔක්කොම FAKE
පදින්න ආසයි ඔරු ආයෙ
දුවන්න ආසයි වෙල් යායෙ
ගිහින් එන්න ආසයි මට ආයෙ
ඒත් ඕක්කොම FAKE…..//
අපි හරිම දේ වෙනුවෙන් වාද කලා
මූට ට්‍රැක පැනලා කියලා මිනිස්සු අපිට අවලාද කලා
ගඟ ගමනක් යද්දි මුහුද කරා
ගල් ඊය භාදා කරා
මාරයා සීනුව නාද කරා
Shana උඹ ඇතී, බැඳීම් එක්ක මම යුද්ද කරා
දැන් වෙන ගමන් ඉන්නෙ හුදකලා
අපි හුදකලා
අපි ගැයුවාට, ස්වභාධහම විසින් පද රචනය සහ මෙලඩිය
සංසාරෙ කොස් ඇට වේනම් උඹ වෙලා එතනදී බැළලිය
ඉතිං වැලලිය..
මරිසිය බොලාගෙ හිතෙ තියෙන්නෙම කිලිටිය
අඩෝ මොන කැ#යා නිසාවත් වෙනස් කරන්නෑ
මම මගේ කොලිටිය…
නයි රජු රැක්ක සේම නා ඔටුන්න
Love දුන්නෙ කවුද තරම් මවු දුන්න
හැඩයි ඒත් පවතින්නෑ දේදුන්න
වෙලාවකට මල පනිනවා ටහු#න්න…