මගෙ වර්ගෙන් | Mage Wargen - Mooze ft. Keefa & Smokio

පාරවල් දාන්නෙ කව්ද අනිත් පැත්ත පාලන් කොක්කු.

තියෙන ඒවා හොදයි එපා තව මන්න පුත්තු ,

දැනගෙන ඔයත් වෙනවනම් මට්ටු .

දෙපාරක් නොහිත පාරෙ නිදි කරවන්නම් හුත්තො


තද සුලන් එන්නෙ වදන් කුනාටු හමන්නයි,

එ කුනාටුව සෙල්ලමටම් හමන්නයි ,

ලියන්න form වෙන්නෙ හිතුන ගමන්මයි ,

ඉන්නෙ ගේමයි සල්ලි සැපයි balance කරන ගමන්මයි ..


රැක්කා මිසක් නැ මකාගෙන ගුන ,

මරාගෙන නෙමෙ ආවෙ කාගෙන කුන .

එනවනම් දාගෙන උන ගිහින් අහගෙන එන්න මුලින් කොටි සලකුන,


වචන stuff ආවා ගන්න tools

තොග විතරයි පේලි මම දෙන්නෙ නැ ලූස් .

කවුද ගේමෙන් පිට ගිහින් කඩන්නෙ rules

උන්ගෙ අත පය හතර කඩන්න mooze . පාටා


මගෙ වර්ගෙ මන් විතරයි නවතින්නෙ කෝමත් සෙල්ලමෙ දිනලයි ! ,

මන් කර්මෙ අත් විදලයි මිනිස්සු ආශ්‍ර්‍ය කරන්නෙ මැනලයි !


උබලා දෙපත් නයි , මගෙවුන් නම් වෙනයි ,

වදන් නොමරා මරන්න යන්නෙ Rhyme ,

මම බැස්සම සෙල්ලමෙ පැත්තක් දැන් දෙදරයි ,

එපා දිව්‍යලෝක ආස අපාය තමයි ,


මගෙ වර්ගෙන් මන් විතරයි ඉන්නෙ වරම් අරන්, ඕන කැරියෙක් මූනට මූන වරෙම් අරන්,

BOSA කැලනි බෝඩරෙ මම මතක් කරන් ,

මගෙ වදන් මරයි තොපෙ පරම් පරා,


වෙන්න බැ මන් වගෙ , ///

මගෙ වර්ගෙ මන් අගෙ , ///


උන්ට බැරි දේවල් අපි බන් කරන්න ඕනා ,

උන් වලලන්න ඕනා , ගෝතයෝ වනසන්න ඕනා

අපි එනවා දැක්ක ගමන් උන්ගෙ උන් අඩන්න ඕනා.

කියපන් keefa කාගෙද අත පයද කඩන්න ඕනා

Previous Next

نموذج الاتصال