කුවන්නා | Kuwanna - Upendra Siriwardana

තානා….

තානෙන තානම්…//

යක්දේසේ නිල්මිණ මා

රැජිණ කුවන්නා

යක්සේනා අසිපත් ලා

රැකවල්ලන්නා

දෛවය කරදිය ඔසවා

ඔබ ගෙන ආ…දා

ආලය ඉරණම ලීවා

ඉම තම්මැන්නා

රක් ලේ ගලා ගියා

සාපේ උදාවුනා…

යක්දේසේ නිල්මිණ මා

රැජිණ කුවන්නා

මා වස් කව දෙරණ පුරා

පිළිරැව් දෙන්නා…

දෙරණේ ලක් දෙරණේ…//

කුවේණියයි මා

ආ… ආ…

Previous Next

نموذج الاتصال