පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර හිද
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව
නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…
රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහනපියවුණු නෙතු
මගේ හද කැල්මේ
සිහිලැල්ලේ
ඈ තිය අඩි පෙම් විල කැලතේ
මේ හිත නුබ ලග සැනසිල්ලේ
ලිය ලියා මම හිත හිතා
නොදැනම මගේ හිත ගියා
කිය ගිය තැන් මිය ගියා
කවියක පද ලියවුනා
මගේ හිත යන්තම් යන්තම්
නුබ ලනග වත්තම් වෙන්නම්
තව මට ලං ලං වෙන්න
රහසෙම යං යං යං යං
මගේ හිත යන්තම් යන්තම්….
මං ගාව තිබ්බ නුබේ මතක පොතේ
ඇන්දා මම නුබේ රුව හාදුවකින්
හංගාලා මං අපේ ආදරයේ
මටම උත්තරත් ලියාගන්න
මටම විතරක් තියාගන්න
මොහොතකට ඇස් පියාගන්න
මගේ හිත යන්තම් යන්තම්…//
මං ගාව තිබ්බ නුබේ මතක පොතේ…
පියවුණු නෙතු….
පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ…