මනමේ | Maname - Janana ft. Ridma Weerawardena & Rudy

වැදි රජුට කඩුව දෙනු මැන පාවා දී

ඈතට වී මම බලා හිඳින්නම්


නුඹ යන විට මල් කුමරිට දෙනු මැන

මහසෙන් මැද යුධ ගිනි අවුලන්නම්


මහරුක් මුල හිඳ රති අඟ

පැර දූ මාර පරාජය සිහි කරවන්නම්

නුඹටම මරු වැල් ඇදි


නරසෙන් බිඳ යමදෙව් සුරපුර

මග පෙන්වන්නම්


මා නැතිදා වනයේ

නුඹ මග හිඳ නොබලන්


හිම ගිරි ලා අරණේ

නුඹ මගෙ වේදෝ


වැදි රජ මන්ද උනේ බලධාරී

ඇයිද නැත්තෙප්‍රේමෙ සද කිරණ අද පෑයී


තුරුලියත් අසරණයි කඩු පහරින්

ධනුද්දර ඉද්දි බලන් පතිදම් හමාරවී


අතුරක් අද ගාන්ධාර පුර අඹර වැස්සද

ප්‍රේමෙන් උනත් මන රංජිත


ආමුලාග්‍රව කුමරිය හේතුව වැද්දද

පන පලායද්දිත් මනමෙ වික්ෂේප


දවස යටගිය බරනැස මනමේ

සමානයි සකි චුල්ලධනුදධර


දෑසමානෙ සිටි සොර

දෙටුගාව කුමරි වෙනස් උන

වෙසගන වෙස් ගෙන


හිස අගිස්සෙන්ම වෙන්

කලානම් ලැබ ගනිමි සමාදිය

අසරණ ස්වාමියා මගදි දමාගිය


තිලෝගුරු සමෙත්

මන්ද නුඹම සහකාරිය

සත්‍ය අවභෝද වේද ඈට චතුරාර්ය

Previous Next

نموذج الاتصال